Wednesday, October 31, 2012
Monday, October 29, 2012
ලස්සන දවසක්....
අද හුගාක් ලස්සන දවසක්
බලන්න පිනි
වැටුනු පුංචි මල් පෙතී පරිස්සමට ඇහැරෙන ලස්සන
හරියට
ඔයාගේ ආදරේ වගේ
පරිස්සමට......සතුටෙන්
ඉන්න හැමදාම
බුදු සරණයි..!
හමුවීම සතුටක්...
හමුවීම සතුටක්. නමුත්, හමුවීමක අග වෙන්වීමක් අනිවාර්යයි.
කදුල අග සිනහව නම්
වෛරය අග ප්‍රේමය නම්
සමුගැනීම අග හමුවීමයි
හමුවීම අග සමුගැනීමයි...
Subscribe to:
Posts (Atom)